ජාත්‍යන්තර වෙළඳපොලෙහි බොරතෙල් මිල පහළට

ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල තවදුරටත් අඩුවී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය

බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 92.81 දක්වාත් ටෙක්සාස් ඉන්ටර්මීඩියෙට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 85.43 දක්වා අඩුවී ඇති බව එම වාර්තා සඳහන් කළේය.

බොර තෙල් සඳහා චීනයෙන් ඉල්ලුම අඩුවීම බව මෙයට ප්‍රධාන හේතුව ලෙස එම වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය

Werzuo Digital

Leave a Reply