USAID වෙතින් ශ්‍රි ලංකාවට අතිරේකව ඩොලර් මිලියන 65

අමෙරිකා එක්සත් ජනපදය USAID ආයතනය හරහා ශ්‍රී ලංකාවට වසර 5ක කාලයක් පුරා අතිරේක ඇස්තමේන්තුගත ඩොලර් මිලියන 65ක (රුපියල් බිලියන 23කට අධික) ආධාර ලබාදෙන බව මෙරට අමරිකානු තානාපතිනිය නිවේදනය කළේය

මෙම ආරාධය පසුගිය සතියේ ප්‍රකාශයට පත්කළ අමෙරිකානු ඩොලර් මිලියන 60කට අධික නව මානුෂීය සහ පොහොර ආධාරවලට අමතරව සපයා දෙන බවද මෙරට පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය කළේය

Leave a Reply