2021 දී ලොව පුරා මිලියන 40 කට ආසන්න ළමුන්ට සරම්ප එන්නත් මාත්‍රාව මග හැරී ඇති බව…
Tag: විදෙස්
භූමිකම්පාවෙන් පසු පොළොව යට සැඟව යන්නට ගිය කුඩා දරුවෙකු බේරා ගැනේ (VIDEO)
පසුගියදා ඉන්දුනීසියාවේ ඇතිවූ ප්‍රබල භූ කම්පනයත් සමඟ කඩාවැටුණු ගොඩනැගිල්ලක සුන්බුන් අතර දින දෙකක් සිරවී සිටි පස්…
රුසියානු ගුවන් ප්‍රහාර නිසා අපිට කරන්ට් නැහැ : යුක්රේන ජනාධිපති
රුසියාව විසින් තම රටට එල්ල කරන ගුවන් ප්‍රහාර හේතුවෙන් මේ වන විට රට පුරා විදුලිය විසන්ධිවීමක්…
ආජන්ටිනාවට එරෙහිව ලැබු පාපන්දු ජයග්‍රහණයට සවුදියේ විශේෂ නිවාඩුවක්
සෞදි අරාබියේ සල්මාන් රජු විසින් හෙට (23) බදාද එරට සමස්ත රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සියලුම සේවකයින්ට…
ලෝකයේ මෙතෙක් හමුවු විශාලතම Goldfish මාළුවා ප්‍රංශයේ විලකින්
ලෝකයේ මෙතෙක් හමුවු විශාලතම ගෝල්ඩ් ෆිෂ් මත්ස්‍යයෙකු අල්ලා ගැනීමට බ්‍රිතාන්‍ය ජාතිකයකු සමත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා…
සොලමන් දූපතේ ප්‍රබල භූමිකම්පා මලාවක් – සුනාමි අනතුරුත් අඟවයි
පැසිපික් සාගරයේ පිහිටි සොලමන් දුපත් ආසන්න මුහුදේ රික්ටර් මාපකයේ මැග්නිටියුඩ් 7.0ක ප්‍රබල භූ චලනයක් සමග තවත්…
ඉන්දුනීසියාවේ ප්‍රබල භූමිකම්පාවකින් මරණ රැසක් සමගින් බරපතළ හානි
ඉන්දුනීසියාවේ බටහිර ජාවාහි සිදුවූ රික්ටර් මාපකයේ මැග්නිටියුඩ් 5.6 ප්‍රබල භූමිකම්පාවෙන් අවම වශයෙන් 162 දෙනෙකු මියගොස් ඉතා…
ඇමරිකාවේ සමලිංගික සමාජ ශාලාවක වෙඩි තැබීමකින් 05 මරුට
ඇමෙරිකාවේ කොලරාඩෝ ප්‍රාන්තයේ ස්ප්‍රින්ග් හි සමලිංගික රාත්‍රී සමාජ ශාලාවක සිදු වූ වෙඩි තැබීමකින් අවම වශයෙන් 05…
ලෝකයේම අවධානය හෙට සිට කටාර් රාජ්‍යයට
ලොව විශාලතම ප්‍රේක්ෂක පිරිසකට හිමිකම් කියන අසිරිමත්ම ක්‍රීඩා සැණකෙළිය වන FIFA පාපන්දු ලෝක කුසලාන තරගාවලිය කටාර්…
පෝලන්තයට වැටුණේ යුක්රේන මිසයිලයක් NATO කියයි
පෝලන්තයේ ගම්මානයකට එල්ල වු මිසයිල ප්‍රහාරය යුක්රේන හමුදාවේ මිසයිලයක් බව NATO සංවිධානය කළ විමර්ශනයකදී අනාවරණය වී…