ටී56 ජීව උණ්ඩ 30ක් සමග සැකකරුවෙකු ඊයේ (30) රාත්‍රියේ අත් අඩංගුවට ගෙන ඇතැයි ඉමදුව පොලිසිය පවසයි.
අත් අඩංගුවට ගෙන ඇති සැකකරු සොරකමක් සම්බන්ධයෙන් වරෙන්තු ලබා සිටින ඉමදුව හව්පේ ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි අයෙකු බවද පොලිසිය පවසයි
සැකකරු අද (31) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබින.