Meta නිර්මාතෘ මාක් සකර්බර්ග් ගව මස් ව්‍යාපාරයක් අරඹයි

මෙටා සමාගමේ නිර්මාතෘ මාක් සකර්බර්ග්ගේ ව්‍යාපාරයන් අතරට තවත් නව ව්‍යාපාරයක් ආරම්භ කල බව facebook සහ instagram සටහනක් තබමින් ප්‍රකාශ කළේය.

ඒ අනුව් ගවයන් ඇති කිරීමේ නව ව්‍යාපාරයක් ආරම්භ කල සකර්බර්ග් පවසයි.

ලෝකයේ ඉහළම ගුණාත්මක හරක් මස් නිෂ්පාදනය කිරීම තම ඉලක්කය වන බව තම ෆේස්බුක් හා සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමෙහි සටහනක් පළ කරමින් ඔහු සඳහන් කළේය

මේ අතර මෙම ගවයන් සඳහා ලබා දෙන ආහාර සම්බන්ධයෙන් ද සකර්බර්ග් අදහස් දක්වා තිබේ.  

ඒ අනුව එම ගොවිපළේම සකසා ගත් ආහාර ගවයන්ට ලබා දෙන බවත් ඊට සකර්බර්ග් තම දියණියන්ගේ සහය ලබා ගන්නා බවත් ඔහුගේ සටහනෙහි වැඩිදුරටත් සඳහන් වේ. 

Leave a Reply