Google Search තුල SEX යන වචනය සොයා ශ්‍රි ලංකාව යලිත් පළමු තැනට

ශ්‍රී ලංකාව, ගූගල් සෙවුම් මෘදුකාංගය තුළ Sex යන සෙවීමෙන් 2022 වසරේත් පළමු ස්ථානයට පත්ව ඇතැයි එම සමාගම නිකුත් කළ නවතම දත්ත වාර්තාව පෙන්වා දෙයි.

එම දර්ශකයේ දෙවන ස්ථානය වියට්නාමයටත්, තෙවැනි ස්ථානය බංග්ලාදේශයටත්, හතරවන ස්ථානය නේපාලයටත් පස්වන ස්ථානය ඉතියෝපියාවටත් හිමිව ඇත.

එම වචනය වැඩිම වාර ගණනක් සෙවු නගරය ලෙස දකුණු ඉන්දියාවේ මදුරෙයි නගරයට පළමු ස්ථානය හිමිව ඇත

ශ්‍රී ලංකාව තුළ සෙක්ස් සෙවීම පිළිබඳ වැඩිම උනන්දුව වාර්තා වෙන්නේ උතුරු පළාතෙන් බවත් දෙවැනි ස්ථානය සහ තෙවැනි ස්ථානය පිළිවෙලින් ඌව පළාතටත් උතුරු මැද පළාතටත්, හතරවන ස්ථානය නැගෙනහිර පළාතටත් පස්වන ස්ථානය සබරගමුව පළාතටත් හිමිව ඇති බවත් එම වාර්තාවේ දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *