Galle Face මුහුදේ ගිලී සිසුවෙකු මරුට

කොළඹ, ගාලුමුවදොර මුහුදේ විනෝදයට දිය නාමින් සිටි පිරිමි ළමයෙක් දියේ ගිලී මියගොස් ඇතැයි කොටුව පොලීසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි පිරිමි ළමයෙකු බවද පොලිසිය පවසයි.

තවත් ළමුන් තිදෙනකු සමඟ දියනාමින් සිටියදී මුහුදේ ගසාගෙන යමින් සිටියදි පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් විසින් දරුවා බේරා ගෙන ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි පොලිසිය පවසයි

Leave a Reply