පවතින දැඩි උණුසුම නිසා දරුවන් විවිධ ආබාධවලට ලක්විය හැකි බව විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා මහතා…
Author: Editor
හබරාදුව රිය අනතුරකින් තරුණයෙකුට දිවි අහිමි වෙයි
හබරාදුව නගරයේ ඉන්ධන පිරවුම්හල අසලදි ඊයේ (11) රාත්‍රි යතුරු පැදියක් බස් රථයක ගැටීමෙන් සිදුවු රිය අනතුරකින්…
දියමත ලිස්සා යාමේ ක්‍රීඩාවේ යෙදි සිටි විදෙස් තරුණයෙකු මරුට
ගාල්ල දෙවට මුහුදේ දියමත ලිස්සායාමේ ක්‍රිඩාවේ යෙදි සිටියදි දියමත ලිස්සායාමේ පුවරුව (සර්ෆින් බෝඩ් එක) මත වැටි…
කොරියාවේ ගින්නකින් සහෝදර සේවකයින් බේරාගත් ශ්‍රි ලාංකීය තරුණයාට උපහාර
සිය අවධානය හේතුවෙන් ගින්නක් නිසා ඇතිවිමට ගිය විශාල අනතුරක් වලක්වා ජිවිත රැසක් බේරාගැනිමට කටයුතු කල ශ්‍රි…
ඩොලර් උල්පතක් වු වලස්මුල්ලේ නිල් කටරොළු මල් වගාව
නිල් කට්රොළු මල් අපනයනය කොට ඩොලර් උපයන ගමක් දකුණු පළාතේ පිහිටා තිබේ. කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත…
උණවටුන මුහුදේ ගිලී පුද්ගලයෙකු මරුට
හබරාදුව උණවටුන වැල්ල දේවාලය අසල මුහුදේ නාමින් සිටියදි ගසාගෙන යමින් සිටි පුද්ගලයින් දෙදෙනකු අද (09) සවස…
සාමාන්‍ය පෙළ 10 වසරේ දී සහ උසස් පෙළ 12 වසරේ දී පැවැත්වීමට සැලසුම්
11 වසරේදී පැවැත්වෙන අපොස සාමාන්‍ය පෙළ විභාගය ඉදිරියේදී 10 වසරේදී පැවැත්වීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන රාජ්‍ය…
බිහිසුණු රිය අනතුරකින් පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනකු ජිවිතක්ෂයට
අනුරාධපුර – රඹෑව ප්‍රධාන මාර්ගයේ රඹෑව නගරාසන්නයේදී අද (09) අළුයම සිදුවූ මාරක රිය අනතුරකින් පාසල් සිසුවකු…
ශ්‍රී ලංකාවේ පළමු විදුලි ත්‍රිරෝද රථ නිපදවන කර්මාන්ත ශාලාව විවෘත කෙරේ
වේගා ඉංජිනේරු සමාගම විසින් මරදාන දුම්රිය බඩු ගබඩා සංකීර්ණ භූමියේ ස්ථාපනය කරන ලද විදුලි ත්‍රීරෝද රථ…
කැනඩාවේදී ශ්‍රී ලාංකික පවුලක 6 දෙනෙකු ඝාතනය කරලා
කැනඩාවේ ඔටාවා හි නිවසක් තුළ ශ්‍රී ලාංකික පවුලක 6 දෙනෙකු ඝාතනය කර තිබියදී එරට පොලිසිය විසින්…