වායු රයිෆලයක් පත්තුවී පස් හැවිරිදි දරුවා රෝහලට

කතරගම දෙටගමුවේ තරුණයකු අතින් වායු රයිෆලයක් වැරදිමකින් පත්තුවී පස් හැවිරිදි පිරිමි දරුවකුගේ හිසට වැදීමෙන් එම දරුවා හම්බන්තොට මහ රෝහලට ඇතුලත් කළ බව පොලිසිය පවසයි. මෙලෙස තුවාල ලබා ඇත්තේ දෙටගමුව කනිෂ්ඨ … Continue reading වායු රයිෆලයක් පත්තුවී පස් හැවිරිදි දරුවා රෝහලට