ඩුබායි ඉඳලා ආපු මෙරට තරුණයෙකුට වඳුරු උණ

ශ්‍රී ලංකාවේ ප්‍රථම වඳුරු උණ රෝගියා ඊයේ (03) හඳුනාගත් බව වෛද්‍ය පර්යේෂණ ආයතනය ප්‍රකාශ කර තිබේ. ඔහු 20 හැවිරිදි තරුණයෙක් බවත් ඉකුත් පළමුවෙනිදා ඩුබායි සිට පැමිණ ඇති බවත් වෛද්‍ය පර්යේෂණ … Continue reading ඩුබායි ඉඳලා ආපු මෙරට තරුණයෙකුට වඳුරු උණ