යක්කලමුල්ල වෙඩි තැබීමකින් එක් අයෙකු මියගොස් කුඩා දරුවකු ඇතුළු දෙදෙනකුට තුවාල

ගාල්ල යක්කලමුල්ල මා ගෙදර ප්‍රදේශයේ දී අද (19) දහවල් සිදු වූ වෙඩි තැබීමකින් තුවාල ලබා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කළ පුද්ගලයෙකු මියගොස් තවත් කුඩා දරුවෙකු බරපතළ තත්ත්වයේ ප්‍රතිකාර ලබන බව … Continue reading යක්කලමුල්ල වෙඩි තැබීමකින් එක් අයෙකු මියගොස් කුඩා දරුවකු ඇතුළු දෙදෙනකුට තුවාල