2023 මේ දක්වා රිය අනතුරුවලින් 564 දෙනෙකු මරුට

2023 වසරේ ජනවාරි 01 වනදා සිට අප්‍රේල් 08 වනදා දක්වා කාලය තුළ සිදුවූ රිය අනතුරු 534කින් පුද්ගලයින් 564 දෙනෙකු මියගොස් තිබෙන බව පොලිසිය පවසයි.

එම කාලය තුළ දී සිදුවූ රිය අනතුරුවලින් බරපතළ තුවාල ලබා 1,345ක් රෝහල් ගත කර ඇති බව පොලිසිය පවසයි.

එසේම එම අනතුරු හේතුවෙන් සුළු තුවාල ලබා 2,446 දෙනෙකු රෝහල් ගත කර ඇත

Leave a Reply