2023 වසරේ අලුත් කරන ඩ්‍රයිවින් ලයිෂන්වලට QR සහිත ලයිෂන්

මෙම වසරේ සිට රියදුරු බලපත්‍රය යාවත්කාලීන කරන සෑම රියදුරන්ටම QR කේතය සහිත නව රියදුරු බලපත්‍රය නිකුත් කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබේ

වර්තමානයේ ශ්‍රී ලාංකිකයන් සතුව රියදුරු බලපත්‍ර වර්ග හතරක් ඇති බවත් එම සියලුම රියදුරු බලපත්‍ර යාවත්කාලීන කරන විට නව QR කේතය සහිත රියදුරු බලපත්‍රයක් නිකුත් කිරිමට නියමිත බව වාර්තාවේ.

Leave a Reply