2022 වසරේ හොඳම ජාත්‍යන්තර ඡායාරූප 100 අතර ශ්‍රි ලංකාව තුන්වැනි තැනට

ලෝකයේ ජනප්‍රියතම සඟරාවක් වන ටයිම්ස් ජාත්‍යන්තර සඟරාව මගින් 2022 වසරේ හොඳම ඡායාරූප 100 අතරට ඉකුත් ජූලි 15 වැනිදා අරගලකරුවන් ඇතුළු වී විනාශ කරන ලද එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල නිවසේ පිහිටි කාර්යාලයේ ඡායාරූපයද එක් කොට තිබේ.

ටයිම්ස් සඟරාවේ ඡායාරූප කතෘවරුන් 8 දෙනෙකු විසින් මෙම ඡායාරූප 100 තෝරාගනු ලැබ ඇත. මෙම ඡායාරූප 100 තෝරාගැනීමේ අරමුණ මෙම වසර වෙනස් සිදුවීම් වලින් පිරි වසරක් බව පෙන්වීම යැයි ටයිම්ස් සඟරාව ප්‍රකාශ කළේය.

Leave a Reply