සුමාත්‍රා දිවයිනේ ප්‍රබල භූමිකම්පාවක්

ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත් හි භූමි කම්පාවක් හට ගෙන තිබෙන බව ජාත්‍යන්තර භු විද්‍යා අංශ උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

භූමිකම්පාවේ අගය රික්ටර් මාපකයේ මැග්නිටියුඩ් 6.0 ක් ලෙස සටහන්ව ඇත. පොළොවට කිලෝ මීටර 10 ක් ගැඹුරින් භූමි කම්පාව හටගෙන තිබෙන බව එහි සදහන්ය

භූමි කම්පාවෙන් සිදු වූ හානිය පිළිබඳ මෙතෙක් වාර්තා වී නොමැත. මේ අතර G8 සමුළුවද ඉන්දුනීසියාවේ ආරම්භ වි තිබේ.

Leave a Reply