ලොව සංචාරය කිරීමට ආරක්ෂිතම රටවල් 13 අතරට ශ්‍රී ලංකාවත් : WorldPackers

ජනප්‍රිය සංචාරක වෙබ් අඩවියක් වන WorldPackers වෙබ් අඩවියට එකතු වී සිටින සංචාරකයන් සම්බන්ධ කර ගනිමින් සිදු කළ සමීක්ෂණයකින් ලෝකයේ සංචාරය කිරීමට ආරක්ෂිතම රටවල් 13 අතර 12 වෙනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාව සමත්වූ බ බව එම වෙබ් අඩවිය සදහන් කර තිබේ.

ශ්‍රී ලංකාවේ සංචාරය කරන්නන්ට සීගිරිය නැරඹිය යුතුම ස්ථානයක් ලෙස වර්ල්ඩ් පැකර්ස් වෙබ් අඩවිය හඳුන්වා දී ඇත.

වර්ල්ඩ් පැකර්ස් වෙබ් අඩවියට අනුව ලෝකයේ සංචාරය කිරීමට ආරක්ෂිතම රට වන්නේ අයිස්ලන්තයයි. එම දර්ශකයේ දෙවැනි ස්ථානය ස්විට්සර්ලන්තයටත් තෙවැනි ස්ථානය ඩෙන්මාර්කයටත් හිමිව ඇත.

Leave a Reply