ලැප්ටොප් චාජරය සිසුවෙකුට මරු කැඳවයි

බටපොල කොබෙයිතුඩුව ප්‍රදේශයේ ලැප්ටොප් වර්ගයේ පරිගණක යන්ත්‍රයක චාජරය පුපුරා ගොස් පාසල් සිසුවකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි වාර්තාවේ.

චාජරය පුපුරා ගොස් මෙලෙස මියගොස් ඇත්තේ ඉදිකැටිය පදිංචි 14 හැවිරිදි සිසුවෙකු බවද වාර්තාවේ.

එය පුපුරන අවස්ථාවේදී ඔහු ලැප්ටොප් පරිගනකය උකුලේ තබාගෙන ක්‍රියාත්මක කර ඇති බවත් පුපුරා යෑමත් සමග තුවාල ලැබු සිසුවා බලපිටිය රෝහලට ඇතුළත් කර ඇති බවත් එම වාර්තා සඳහන් කළේය.              

Leave a Reply