ලක්ෂ ගණනක් වටිනා පරා මාළු අස්වැන්නක් බලපිටියෙන්

ලක්ෂ ගණනක් වටිනා පරා මාළු අස්වැන්නක් බලපිටිය වතුරවිල වෙරළ තීරයේ මා දැලකට අද (04) පෙරවරුවේ හසු ව තිබේ.

කිලෝ තුනත් පහත් අතර ප්‍රමාණයේ විශාල මාළු කුරීයන් 8000ක් පමණ හසුව ඇත. මෙහි වටිනාකම ලක්ෂ ගණනක් වන බව ධීවරයෝ පවසයි.

Leave a Reply