මාළු කන වන අලියෙක් මින්නේරියේ

මින්නේරිය ප්‍රදේශයේ ගම් වැදුණු වන අලියෙකු ප්‍රදේශයේ ධීවර සංස්ථා ගොඩනැගිල්ලකට ඊයේ (19) අලුයම ඇතුලු වී මසුන් අහාරයට ගෙන තිබෙන බව වාර්තාවේ

මෙලෙස ඇතුළු වු වන අලියා ගොඩනැගිල්ලේ ශීතකරණයේ ගබඩා කර තිබු මසුන් මෙම වන අලියා විසින් ආහාරයට ගෙන තිබේ.

මෙම වන අලියා මින්නේරිය හබරණ ප්‍රධාන මාර්ගය දෙපස ඇති වෙළදසැල්වලට ද ඇතුළු වී ඇතැම් ආහාර ද්‍රව්‍ය ආහාරයට ගන්නා අතර, දීර්ඝ කාලයක සිට පවතින මෙම ගැටලුවට බලධාදාරීන්ගෙන් නිසි විසදුමක් නොමැති බවයි ප්‍රදේශවාසීන් පවසයි.

Leave a Reply