මාදැලකට හසුවු කිලෝග්‍රෑම් 3000ක පරව් මාළු අස්වැන්න

හික්කඩුව, තෙල්වත්ත ප්‍රදේශයේ ධීවරයින් පිරිසක් විසින් රුපියල් මිලියන 2.5 අධික වටිනාකමකින් යුත් පරව් මාළු කිලෝ 3000ක් පමණ අස්වැන්නක් නෙලාගෙන තිබේ.

තෙල්වත්ත ප්‍රදේශයේදී එලන ලද මාදැලකට මෙලෙස පරා මාළු කිලෝ තුන්දහසකට වැඩි ප්‍රමාණයක් හසු වූ බවට තෙල්වත්ත ධීවරයෝ පවසයි.

මාදැලෙන් හසුවූ බොහෝ පරා මාළුන් කිලෝ එකකට වැඩි බරකින් යුක්ත වූ අතරම එම මාළු තොගය විකුණාගැනිමට හැකිව තිබේ

Leave a Reply