මව් කිරි සිරවී බිළිඳෙකු ජිවිතක්ෂයට

මවු කිරි පිට උගුරේ යාමෙන් වයස මාස එක හමාරක බිළිඳෙකු මියගොස් ඇතැයි හොරොව්පොතාන පොලිසිය පවසයි.

දරුවා මවු කිරි බොමින් සිටියදි මවුකිරි සිරවී ඇති අතර ඒ මොහොතේම දරුවා හොරොව්පොතාන රෝහලට රැගෙන ගොස් ඇති අතර ඒ වන විටත් දරුවා මියගොස් සිටි බව වාර්තාවේ. මෙලෙස මියගොස් ඇත්තේ හොරොව්පොතාන 77 කනුව, මොරකෑව පදිංචි බිළිඳෙකි.

Leave a Reply