මත් කරල් සමග තරුණයෙකු STF අත් අඩංගුවට

අම්බලන්තොට නෝනගමදී මත්කරල් 490 ක් සමඟ පුද්ගලයකු අම්බලන්තොට පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිළධාරීන් අත්අඩංගුවට ගෙන ඇත

මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ 24 හැවිරිදි අම්බලන්තොට පදිංචි සැකකරුවෙකි

අම්බලන්තොට හා ඒ අවට තදාසන්න ප්‍රදේශවල තරුණ තරුණියන් හා පාසල් ළමුන් ඉල්ලක්ක කර ගනිමින් බෙදා හැරීමට ගෙනා මත් කරල් 490ක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

ලැබුණු තොරතුරකට අනුව අම්බලන්තොට පොලිස් විශේෂ කාර්යාලය බලකා කඳවුරේ නිලධාරීන් විසින් මෙම වැටලිම සිදුකර තිබේ.

Leave a Reply