බාල වයස්කාර දැරියක් දරුවෙකු ප්‍රසුත කරලා

තිස්සමහාරාම ප්‍රදේශයේ අවුරුදු 16ක බාලවයස්කාර දැරියක් සිය නිවස තුලදී හොර රහසේ දරු ප්‍රසූතියක් සිදුකර ඇති බවත් පසුව ඇගේ මව විසින් මෙම දැරිය සහ කුඩා බිලිඳිය වැඩිදුර ප්‍රතිකාර සඳහා දෙබරවැව රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තාවේ.

ඉකුත් 16 වන දින මෙම සිද්ධිය සිදුව ඇති අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් තිස්සමහාරාම පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වා ගෙනයනු ලබයි.

Leave a Reply