නොකියා ගියා නම් ඇවිත් කියලා අයින් වෙන්න

ත්‍රිවිධ හමුදාවේ නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින හමුදා සාමාජිකයින්ට නීත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශය විසින් නොවැම්බර් 15 දින සිට දෙසැම්බර් 31 දින දක්වා පොදු සමාකාලයක් ප්‍රකාශයට පත්කර තිබේ.

මෙම පොදු සමාකාලය 2022.10.25 දින හෝ ඊට පෙර නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකළ අය සඳහා පමණක් වලංගු වන අතර ඔවුන් වෙතින් අයවිය යුතු යම් මුදලක් වේ නම් පමණක් නීත්‍යානුකූලව ඉවත්වීමට පෙර එම මුදල් ගෙවීමට කටයුතු කළ යුතු බවද එහි සදහන්ය.

Leave a Reply