නව මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරිම හෙට

පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන නව දිනය හෙට (3) ප්‍රකාශයට පත්කරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කර තිබේ

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ දිනය පිළිබඳව තීරණක් ගැනීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ සාකච්ඡාවක් අද (2) පෙරවරුවේ පවත්වා ඇති අතර ඉන්පසුව මැතිවරණ දිනය ප්‍රකාශයට පත්කිරීමට නියමිතය. 

Leave a Reply