තායිවානයේ ප්‍රබල භූ කම්පනයක්

ගිණිකොණ දිග තායිවානයේ Yujing ප්‍රදේශයේ රික්ටර් මාපකයේ මැග්නිටියුඩ් 6.6 ක ප්‍රබල භූ කම්පනයක් සිදුවී ඇතැයි ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සහ තායිවාන කාලගුණ අංශ ප්‍රකාශ කළේය.

තායිවානයේ තායිපේ අගනුවර ඇතුළු අනෙක් ප්‍රදේශවලට ද මෙම භූ චලනය දැනී තිබෙන බවත් ඉන් සිදු වූ හානි පිළිබඳව තවමත් වාර්තා වී නොමැති බව එරටින් වාර්තා වේ.

Leave a Reply