ත්‍රිරෝද රිය බැටරි විදු­ලිය උගු­ල­කට වන අලි­යෙක් බිලි

සිය වගාව ආරක්ෂා කර­ගැ­නී­මට ත්‍රිරෝද රථ බැට­රි­ය­කින් විදු­ලිය සප­යා­ගෙන ගොවි­යකු විසින් අට­වන ලද විදුලි උගු­ල­කට හසු වූ වන අලි­යකු විදු­ලි­සර වැදී මිය­ගොස් ඇත.

උහන වළ­ග­ම්බා­පුර පිහිටි වගා ඉඩ­මක් ආරක්ෂා කර­ගැ­නී­මට මෙලෙස ඇද තිබුණු විදුලි උගු­ල­කට හසු වී මෙසේ වන අලි­යකු පෙරේදා (4) මිය­ගොස් ඇත.

සිද්ධිය සම්බ­න්ධ­යෙන් සැක­පිට වන­ජීවී නිල­ධා­රීන් විසින් අත්අ­ඩං­ගු­වට ගනු ලැබූ ඉඩම් හිමි­කරු උහන පොලිස් ස්ථාන­යට භාර දී තිබේ

Leave a Reply