ඩිෆෙන්ඩරය ගසක ගැටී හමුදා නිලධාරියා ජිවිතක්ෂයට

වැලිකන්ද මුතුවැල්ල ප්‍රදේශයේදී යුද හමුදා ඩිෆෙන්ඩර් රථයක් අනතුරට ලක්වීමෙන් හමුදා නිලධාරීයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙන බව වාර්තාවේ.

අද (22) අලුයම ත්‍රිකුණාමලය සිට මාදුරුඔය දක්වා ගමන් කරමින් තිබු රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති අතර එහිදී රථයේ ගමන් කළ නිලධාරියෙකු එම ස්ථානයේදීම මරණයට පත්ව තිබේ

මෙම ඩිෆෙන්ඩර් රථය රියදුරාට වේගය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටී ඇති බව මුලික විමර්ශන වලදි අනාවරණය වි තිබේ.

Leave a Reply