ටජිකිස්ථාන – චීන දේශ සීමාවේ ප්‍රබල භූමිකම්පාවක්

ටජිකිස්ථානයේ චීන දේශ සීමාවට ආසන්නව මැග්නිටියුඩ් 7.3ක භූ කම්පනයක් හටගෙන තිබෙන එරට මාධ්‍ය උපුටා දක්වමින් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මේ අතර මෙම භූමිකම්පාවේ අගය රික්ටර් මාපකයේ මැග්නිටියුඩ් 6.8 ලෙස සටහන් වූ ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පැවසීය

මෙම ප්‍රබල භූ කම්පනයෙන් පසුව තවත් මැග්නිටියුඩ් පසුකම්පනද  වාර්තා වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 

චීන දේශ සිමාවේ සිට කිලෝමීටර් 82 ක දුරින් ටජිකිස්ථානය දෙසට වන්න හටගත් එම භූ කම්පනයේ කම්පන තත්ත්වය ශියැන්ග්ජින්ග් කලාපයේ බටහිර ප්‍රදේශවලට ද දැනී තිබේ.

කෙසේ වෙතත් මෙම භූ චලනය ජනශුන්‍ය ප්‍රදේශයක සිදුව ඇති බවද වාර්තා සඳහන් කළේය

Leave a Reply