ජාත්‍යන්තර බැංකු දෙකකින් මෙරටට ඩොලර් බිලියන 7ක්

තවත් විදෙස් බැංකු 2කින් මෙරටට ඩොලර් බිලියන 7ක ණය මුදලක් ලැබීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කර තිබේ.

ලෝක බැංකුවෙන් හා ආසියානු සංවර්ධන බැංකුවෙන් එලෙස ණය මුදල ලැබෙන බව රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.

ශ්‍රී ලංකාව නැවතත් ජාත්‍යන්තර ගනුදෙනුවලට විස්වාසවන්ත රටක් ලෙස මෙය ලොව අනෙක් ගනුදෙනුකරුවන්ට හොඳ මගපෙන්වීමක් බව රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කර ඇත

Leave a Reply