කැනඩාවේ පුද්ගලයන් පිහියෙන් ඇණ ඝාතනය කල සැකකරුවෙකුගේ සිරුර හමුවේ

කැනඩාවේ – සස්කචෙවාන් ප්‍රදේශයේදී පුද්ගලයින් 10 දෙනෙකුට පිහියෙන් ඇණ ඝාතනය කළ සැන්ඩර්සන් සහෝදරයින් දෙදෙනාගේ එක් අයෙකුගේ සිරුර පොලීසිය සොයා ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය

පසුගිය ඉරිදා තියුණු ආයුධවලින් පහර දී මෙම ඝාතන සිදුකර තිබූ අතර, තවත් 18 දෙනෙකු එහි දී තුවාල සිදු කර තිබේ.

ඩේමියන් සැන්ඩර්සන් නමැති 31 හැවිරිදි සැකකරුගේ සිරුර මෙලෙස සොයා ගෙන ඇති අතර, සිද්ධියේ අනෙක් සැකකරු වන ඔහුගේ සහෝදරයා මෙම ඝාතනය සිදු කරන්නට ඇති බවට පොලීසිය සැක කරයි.

පෙර පුවත සදහා 👇

https://galletimes.lk/?p=4213

Leave a Reply