කතරගම භූ චලනයක්

කතරගම සහ ලුණුගම්වෙහෙර ප්‍රදේශ ආශ්‍රිතව ඊයේ (15) රාත්‍රී 10.15ට පමණ එම භූ කම්පනයක් සිදුව ඇති සුළු භූකම්පනයක් සිදුව තිබෙන බව භූ විද්‍යා හා පතල් සමික්ෂණ කාර්යාංශය පවසයි.

රික්ටර් මාපකයේ මැග්නිටියුඩ් 2.5ක ප්‍රබලත්වයෙන් යුත් සුළු භූ කම්පනයක් මෙලෙස සිදුව ඇති බව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යංශය නිවේදනයක් කළේය.

භූකම්පනය ලුණුගම්වෙහෙර සෙල්ලකතරගම සහ කතරගම යන ප්‍රදේශ ආශ්‍රිත ජනතාවට දැනී ඇති බවට වාර්තා කර ඇති බව ද භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යංශය සඳහන් කළේය.

Leave a Reply