කටුගොඩ දී නාන තටාකයකට වැටි ප්‍රතිකාර ලබමින් සිටි දැරියත් ජිවිතක්ෂයට

ගාල්ල, කටුගොඩ ප්‍රදේශයේ ඉකුත් (27) දා  සවස නාන තටාකයකට වැටි දියේ ගිලිණු අනෙක් දැරිය කරාපිටිය රෝහලේ ළමා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඊයේ (03) රාත්‍රියේ මියගිය බව රෝහල පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ ගාල්ල,  කටුගොඩ පදිංචි 07 හැවිරිදි දැරියකි.
නාන තටාකයකට වැටි බේරාගත් දැරියගේ 09 හැවිරිදි සහෝදරයාද පසුගියදා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි ජිවිතක්ෂයට පත්විය. ඒ අනුව මෙම අනතුරින් දරුවන් දෙදෙනාම මියගොස් තිබේ. 
මේ සම්බන්ධයෙන් පලකල පෙර පුවත් සදහා 👇 

Leave a Reply