ඔමික්‍රොන් කොවිඩ් ප්‍රභේදය සඳහා ෆයිසර් එන්නත සාර්ථකයි

ඔමික්‍රොන් කොවිඩ් ප්‍රභේදය සඳහා ෆයිසර් එන්නත් මාත්‍රා 3ක් ලබා ගැනීමෙන් සාර්ථක ප්‍රතිඵල අත්කර ගත හැකි බව ෆයිසර් බයෝ ඇන්ඩ් ටෙක් සමාගම ප්‍රකාශ කර තිබේ..

නව ප්‍රභේදය මැඩ පැවැත්වීමට අවශ්‍ය ප්‍රතිදේහ හොදින් නිර්මාණය කිරීමේ හැකියාව ෆයිසර් එන්නතට ඇති බව රසායනාගාර පරීක්ෂණවල දී හෙළි වී ඇති බව එම වාර්තා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කලේය..

මාර්තු මාසය වන විට ඔමික්‍රොන් නව ප්‍රභේදය වෙනුවෙන් එන්නත් නිර්මාණය කිරීමට ද අපේක්ෂා කරන බව ෆයිසර් සමාගම ප්‍රකාශ කර ඇත 

Leave a Reply