උතුරු සුමාත්‍රා මුහුදේ භු චලනයක්

ඉන්දුනීසියාවේ උතුරු සුමාත්‍රා දූපතේ අචේ ප්‍රාන්තයේ බටහිරින් පිහිටි Singkil ප්‍රදේශය ආසන්න මුහුදේ 5.6 ක ප්‍රබල භූ චලනයක් සිදුව තිබෙන බව ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි

පොළොවේ සිට කිලෝමීටර 52ක ගැඹුරින් මෙම භූ චලනය සිදුව ඇති බවද ඔවුන් පවසයි.

කෙසේ වෙතත් මෙම භූ චලනයෙන් කිසිදු බලපෑමක් නොමැති බවත් නමුත් ඉදිරි කම්පන සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන බව ඉන්දුනීසියානු බලධාරීන් ප්‍රකාශ කර තිබේ.

Leave a Reply