ඉන්දුනීසියානු මලක්කා මුහුදේ ප්‍රබල භූ චලනයක්

ඉන්දුනීසියාවේ මලක්කා මුහුදු ප්‍රදේශයේ රික්ටර් මාපකයේ මැග්නිටියුඩ් 7.2 ප්‍රබල භූ චලනයක් අද (18) පෙරවරුවේ සිදුවී ඇතැයි ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි

මෙම භූ චලනය එම කලාපය අවට රටවල් වලට දැනී තිබෙන බවත් ඉන් සිදු වූ හානි පිළිබඳව තවමත් වාර්තා කිසිවක් ලැබී නොමැත

භූ චලනයත් සමග ඉන්දුනීසියාවට හෝ අවට කලාපයට සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේය

Leave a Reply