ඉන්දියාවේ භූ චලනයක්

ඊසාන දිග ඉන්දියාවේ අරුණාචාල් ප්‍රාන්තයේ අද (10) පෙරවරුවේ මැග්නිටියුඩ් 5.6 ක භූමිකම්පාවක් සිදු වී තිබෙන බව ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

භූමිකම්පාවෙන් සිදු වූ බලපෑම් පිළිබඳ තවමත් වාර්තා වි නොමැත.

Leave a Reply