ඇල්පිටියේ ව්‍යාපාරිකයෙකු වෙළඳසැල තුළ මිය ගිහින්

ඇල්පිටි ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු සිය ව්‍යාපාරික ස්ථානය තුළ දී මියගොස් සිටිය දී අද (20) උදෑසන සොයාගෙන තිබෙන බව පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ 44 හැවිරිදි වියේ පසු වූ මග්ගොන ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකි.

සිය ව්‍යාපාරික ස්ථානයේ උඩු මහලේ මෙම පුද්ගලයා මියගොස් සිය ඇති අතර, මරණයට හේතුව තවමත් අනාවරණය වී නොමැති බවද පොලිසිය පවසය.

සිද්ධිය සම්බන්ධයෙන් ඇල්පිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකර ගෙනයනු ලබයි.

Leave a Reply