අද සිට වෙඩි හඬ ඇසෙන සුමේධ විදුහල

ශ්‍රී ලංකාවේ පාසලක ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතුව ඉදිවුණු පළමු වෙඩිතැබීමේ පිටිය ගම්පහ සුමේධ විද්‍යාලයයේ දී අද (01) විවෘත කර තිබේ.

එකවර දොළොස් දෙනෙකුට වෙඩි තැබීමට එක් වීමට හැකි වන පරිදි තනා ඇති මෙම වෙඩි තැබීම් පිටිය ශ්‍රී ලංකාවේ ප්‍රමිතිගත වෙඩිතැබීම් පිටියක් ලෙස එක්වීමට නියමිතය

දැනටමත් සුමේධ විද්‍යාලයේ බොහෝ ක්‍රීඩාවල ගෘහස්ථ ක්‍රීඩා පහසුකම් මෙන්ම පිහිණුම් ක්‍රීඩාව වෙනුවෙන් පිහිණුම් තටාගයක්ද ඇති අතර බොහෝ ප්‍රදේශවල ක්‍රීඩා නැඟීම සඳහා වන යටිතල පහසුකම් ඌනතාවය විසදීම සඳහා ගම්පහ සුමේධ විද්‍යාලය ගම්පහ ප්‍රදේශයට විශාල දායකත්වයක් ලබා දෙන මධ්‍යස්ථානයක් බවට පත්ව තිබෙනවා.

Leave a Reply