අකුණු සැර කල හදියක්

රුවන්වැල්ල, මාපිටිගම ප්‍රදේශයේ දී ඊයේ (15) පස්වරුවේ අකුණු සැර වැදීමෙන් 12 හැවිරිදි ළමයෙකු මියගොස් තිබෙන බව පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ රුවන්වැල්ල, ගෝනගල ප්‍රදේශයේ පදිංචිව සිටි ළමයෙකු බව පොලීසිය පවසයි

කැලණි ගඟේ දියනෑමට ගොස් යළි නිවෙස් වෙත පාගමනින් ගමන් කරමින් සිටි ළමුන් පිරිසකට ඊයේ (15) පස්වරුවේ අකුණුසැර වැදීමක් සිදුව ඇති බව පොලිසිය පවසයි.

අකුණු සැර වැදිමෙන් පසු ළමුන් තිදෙනෙකු රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇති අතර එහිදී ඉන් එක් ළමයෙකු මියගොස් තිබේ.

Leave a Reply