ළමයින් ගැන අවධානයෙන් සිටින ලෙස ඉල්ලීමක්

දිවයිනට බලපා ඇති උෂ්ණාධික කාලගුණ තත්වය හේතුවෙන් දරුවන් පිළිබඳව දෙමාපියන් දැඩි අවධානයෙන් පසුවිය යුතු බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජී.විජේසූරිය මහතා ප්‍රකාශ කර තිබේ.

පාසල් යනවිට ළමයින්ට අනිවාර්යෙන් වතුර බෝතලයක් යැවීමට පියවර ගන්නා ලෙස මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර තිබේ.

එමෙන්ම ආහාර ලබා දීමේ දී ඒ පිළිබඳව ද අවධානයෙන් සිටින ලෙසයි ඔහු දෙමාපියන්ගෙන් ඉල්ලීමක් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *