හික්කඩුව,තොටගමුව පාලම අසල කලපුවේ විදේශීය කාන්තාවකගේ මල සිරුරක් පාවෙමින් තිබියදී අද (08) දහවල් සොයාගත් බව හික්කඩුව පොලිසිය පවසයි.
ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරක් මත මෙම මළ සිරුර සොයාගෙන ඇති අතර වයස අවුරුදු 30 ක පමණ කාන්තාවකගේ බවට සැක කරන බව පොලිසිය පවසයි.
මෙම මලසිරුර පිලිබදව හික්කඩුව පොලිසිය විසින් ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් හික්කඩුව පොලිසිය වැඩිදුර කරුවකු ලෙස වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි.