හබරාදුවදී දුම්රියක ගැටී පුද්ගලයෙකු මරුට

හබරාදුව මහරඹ ප්‍රදේශයේ දී බෙලිඅත්ත සිට වව්නියාව බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියට පැන පුද්ගලයෙකු අද (17) පෙරවරුවේ සියදිවි නසාගෙන ඇතැයි පොලිසිය පවසයි

මෙලෙස මියගොස් ඇත්තේ ගාල්ල හව්පේ පදිංචි 66 හැවිරිදි අයෙකි.

මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කරාපිටිය රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් හබරාදුව පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙනයනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *