සොරකම් කල වත්කම් අය කරගන්න පාර්ලිමේන්තු පනතක්

සොරකම් කළ වත්කම් යළි අයකර ගැනීම සඳහා දූෂණය මැඩලීමේ පනතක් ගෙන එන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (08) පාර්ලිමේන්තුවේදී පැවසීය.

ලෝක බැංකුව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග සමඟ එක්ව මෙම කටයුතු කරන බව කී ජනාධිපතිවරයා එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කොන්දේසියක් බවද සඳහන් කළේය.

ශ්‍රී ලංකාව නැමැති අසාධ්‍ය ලෙඩා ගොඩ ගත් වහාම මේ කටයුතු කරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.

Leave a Reply