හෙට සිට සූර්යයා උතුරේ සිට දකුණට ගමන අරඹයි

දෘශ්‍ය ලෙස සූර්යයා උතුරේ සිට දකුණට ගමන් කිරීමේදී හෙට (28) දින සිට සැප්තැම්බර් 07 වන දින දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතීන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව හෙට (28) දහවල් 12.11ට යාපනය දිස්ත්‍රික්කයේ කොවිලන් තුඩුව සහ මල්ලාකම් යන ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතී.

Leave a Reply