ශ්‍රි ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් 4 දෙනෙකුට පොලීසියේ පත්වීම්

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රිකට් ක්‍රීඩකයින් සිව්දෙනෙකු අද (06) පොලිස් දෙපාර්තමේන්තුවට බඳවා ගනු ලැබීය.

ඒ, චාමර සිල්වා, කුසල් ජනිත් පෙරේරා, නුවන් ප්‍රදීප් සහ අශේන් බණ්ඩාර යන ජාතික කණ්ඩායමේ ක්‍රිඩකයින් හතරදෙනාය.

චාමර සිල්වා, කුසල් ජනිත් පෙරේරා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් (CI) ලෙස බඳවාගත් අතර, නුවන් ප්‍රදීප් සහ අශේන් බණ්ඩාර පොලිස් පරීක්ෂකවරුන් (IP) ලෙස පත්වීම් භාරගත්තේය

Leave a Reply