වැලිගමදි සාර්ථක රුවල් ඔරු තරඟාවලියක්

ශ්‍රී ලංකා රුවල් ඔරු යාත්‍රා සංගමය මගින් පස්වන වතාවටත් සංවිධාන කරනු ලබන ආචාර්ය නිහාල් ජිනසේන අනුස්මරණ කුසලානය සඳහා වන රුවල් ඔරු තරගාවලිය ඉකුත් 03 වනදා වැලිගම කප්පරතොට මුහුදු තීරයේදී පැවැත්විණ.

මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකා රුවල් ඔරු සංගමයේ (YASL) සාමාජිකත්වය ලත් ශ්‍රී ලංකා නාවික හමුදාව, සිලෝන් මෝටර් යොවට් ක්ලබ්, රෝයල් මෝටර් යොවට් ක්ලබ්, බෙන්තොට වින්ඩ්සර්ෆ්, රුහුණු රුවල් යාත්‍රා සංගමය සහ පාසල් නියෝජනය කරන රුවල් ඔරු සමාජ තරග කණ්ඩායම් වශයෙන් සහභාගි වු අතර ඒ සදහා රුවල් ඔරු 60 ක් පමණ සහභාගි වි තිබේ.

.

Leave a Reply