රත්මලානේ දී දුම්රිය මැදිරියක් ගින්නකට හසුවෙයි

රත්මලාන දුම්රිය කර්මාන්තශාලාවේ අලුත්වැඩියා කරමින් තිබූ AFC 15605 දරණ වායුසමීරණය කළ රුමේනියානු දුම්රිය මැදිරියක් අද (25) පෙරවරුවේ ගිනිගෙන විනාශ වි ඇති බව වාර්තාවේ.

මෙම මැදිරිය අලුත්වැඩියා කරමින් සිටියදී ඇතිවූ ගින්නක් හේතුවෙන් මැදිරිය ගිනිගෙන තිබේ. කෙසේවෙතත් මෙම දුම්රිය මැදිරිය ධාවනය වූ දුම්රියක මැදිරියක් නොවන බවද වාර්තා වේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *