රත්ගම අනතුරකින් පුද්ගලයෙකු ජිවිතක්ෂයට

රත්ගම මොන්රෝවියා වත්තේ ගල් කොරියකදි වාහනයකට මැදිව බරලතල තුවාල ලැබු පුද්ගලයෙකු කරාපිටිය රෝහලට ඇතුලත් කිරිමෙන් පසු අද (02) පෙරවරුවේ මියගොස් ඇතැයි රත්ගම පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ 38 හැවිරිදි පුද්ගලයෙකි.

ඊයේ (01) පෙරවරුවේ ගල් කොරියට පැමිණ කුඩා කඳු ගැටයක් මත වාහනය නවතා වාහනයෙන් බැස ඉදිරියට ගොස් ඇත .එසේ යමින් සිටියදි එක් වරම ඉදිරියෙන් නවතා තිබු ගල් පටවන ලද ටිපර් රථයක් පසු පසට ඇදි ඇවිත් එයට මැදිව ඇති බවත් පසුව බරපතල තුවාල ලබා රෝහලට ඇතුළත් කර තිබේ

මියගිය අයගේ මරණ පරික්ෂණය කරාපිටිය රෝහලේදි අද පැවැත්විමට නියමිතව තිබින. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *