මෝටර් රථයක් දුම්රියක ගැටී විදේශිකයෙකු ඇතුළු දෙදෙනෙකුට තුවාල 

අහංගම ගොවියාපාන දුම්රිය හරස් මාර්ගයේදි විදේශිකයෙකු ගමන් කරමින් තිබු මෝටර් රථයක් අද (23) පෙරවරුවේ බෙලිඅත්ත සිට මහව බලා ධාවනයවු සිඝ්‍රගාමි දුම්රියේ ගැටීමෙන් විදේශිකයා සහ රියදුරු බරපතල තුවාල ලබා රෝහල් ගත කර තිබෙන බව පොලිසිය පවසයි.

රියදුරු සමග මෝටර රථයෙන් ගමන් කරමින් සිටියදි අනාරක්ෂිත ලෙස දුම්රිය හරස් මාර්ගයට ඇතුලු කිරිමේදි දුම්රියේ ගැටී ඇතැයි පොලිසිය පවසයි. 

තුවාලකරුවන් ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහල ඇතුලත්කර ඇත.

Leave a Reply